මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවරුදු 32 සහ 48 යන වයස්වල පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ මිලිග්‍රෑම් 370ජ සිය භාරයට ගත් බවයි.