15හැවිරිදි බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවයට යවා මිනිස් වෙළෙඳාම සිදු කළ පුද්ගලයෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවමක් මතයි.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත සැකකරු 59 හැවිරිදි වියේ පසුවන කල්මුණේ ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *