නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් නිල සංචාරයක් සඳහා ඊයේ (25) දිවයිනට පැමිණ තිබෙනවා.

එහිදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ඔහුවේ පිලිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙයයි.

විදේශ අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත්ද හමුවීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *