ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළ පනතක් එරට පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වයස අවරුදු 16ට අඩු ළමයින් සඳහා පනවා ඇති නීති කඩකරන්නන්ට එරෙහිව ඩොලර් මිලියන 32ක් දක්වා වූ දඩ මුදල් යෝජනා කර ඇති බවයි.