හෙලිකොප්ටර් යානා දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිඳුව තිබෙනවා.

ඒ නිරිතදිග ෆින්ලන්තයේ යුරා ගුවන්තොටුපොළ අසල වනාන්තර ප්‍රදේශයකදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම හෙලිකොප්ටර් යානා දෙක කඩ වැටීමෙන් පුද්ගලයන් 05දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි.

මෙලෙස කඩා වැටුණු හෙලිකොප්ටර් යානා දෙකෙන් එක යානයක් එස්තෝනියාවේ ලියාපදිංචි කර ඇති අතර අනෙක් යානය ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *