ජාත්‍යන්තර රූ රැජින තේරීමේ Miss inteational – 2024 තරඟාවලිය ඉන්දුනීසියාවේ බාලි දූපත්වලදී පැවැත්වුණා.
ඒ පසුගිය (09) වනදා සිට ඊයේ (16) දක්වා රටවල් 20ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන්.
ශ්‍රී ලංකාව නියෝජනය කළ තිලිනි කුමාරි එම තරඟාවලියේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.