2024 වසරේදී ශ්‍රී ලංකාවේ සිසුන් 515,306ක් දේශගුණික විපර්යාස හේතුවෙන් පීඩාවට පත්වූ බව යුනිසෙෆ් සංවිධානය පවසනවා .

ඒ අදට (24) යෙදෙන ජාත්‍යන්තර අධ්‍යාපන දිනයේදී නිකුත් කළ “Learning Interrupted: Global Snapshot of Climate-Related School Disruptions in 2024” වාර්තාවට අනුවයි.

ප්‍රධාන වශයෙන් ඔවුන් ගංවතුරෙන් පීඩාවට පත්වූවන් බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *