2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අදින් (10) අවසන් වීමට නියමිතව තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන් කරන බවයි.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් කිරීමට විභාග අපේක්ෂකයන් හට පසුගිය නොවැම්බර් 5 වනදා සිට 30වනදා තෙක් කාලය ලබාදී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *