2024 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 613.8ක විදෙස් ප්‍රේෂණ ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ 2024 වසර සඳහා සමස්ත විදෙස් ප්‍රේෂණ අගය ඇමරිකානු ඩොලර් මිලියන 6,575.4ක් බවයි.

එය 2023 වසරට සාපේක්ෂව 10.1%ක වැඩිවීමක් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *