අදත් වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (31) මිලිමීටර් 50 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එහි දැක්වෙන්නේ පෙර-මෝසම්…
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (31) මිලිමීටර් 50 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එහි දැක්වෙන්නේ පෙර-මෝසම්…
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ හා අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබීම හේතුවෙන්…
පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන්. අධික වැසි සමඟ ඇති වූ ආපදා…
උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල මැයි 31 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට මෙවර පාසල් අයදුම්කරුවන් 281,445ක් සහ පෞද්ගලික අයදුම්කරුවන්…
අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මෙම තත්වය ගැන දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස පහත්බිම්වල…
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (29) මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරු,…
උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් පවසනවා. පසුගිය 26 වැනිදා පැවති උරුමය වැඩසටහන යටතේ වවුනියාව සහ මන්නාරම ජනතාවට සින්නක්කර ඔප්පු…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට හෙට (29) මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාත,…
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඩෙංගු බෝ වීමේ අවදානම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්දන සතියක් ආරම්භ කර ඇති බව…
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (28) මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එහි දැක්වෙන්නේ…