ඇමති අමරවීර ප්‍රංශයට
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ දිනවල පැවැත්වෙන ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සමරු උත්සවයේ සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. එම…
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ දිනවල පැවැත්වෙන ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සමරු උත්සවයේ සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. එම…
කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඇති හඳුනාගත් අධි අවදානම් සහිත ගස් ඉදිරියේදී කපා ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.…
පසුගිය දිනයන්ට සාපේක්ෂව අද (27) දින රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,810ක් ලෙස දැක්වෙන අතර කැරට් 24 රන් පවුමක මිල රුපියල් 198,500ක්…
ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාරගැනීම අද (27) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව ජුනි මස 14 වන දින දක්වා මාර්ගගත…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම්…
කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද (26) රාත්‍රීයේත් වසා තබන බව පොලීසිය පවසනවා. පවතින අධික සුළං සමඟ ගස් කඩාවැටීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාගැනීමේ අරමුණින් එම තීරණය ගත් බව පොලිස්…
ඩෙංගු රෝගීන් ඉහළ යාම හේතුවෙන් අද (26) සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අවදානම් සහ අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්දන…
දාහත්වැනි වරට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) රාත්‍රී 7.30ට චෙන්නායිහිදී පැවැත්වෙනවා. එහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග වැදීමට…
අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින 03 තුළ පාරිභෝගිකයන් තුන් ලක්ෂයකට වැඩි පිරිසකගේ විදුලි සැපයුම් විසන්ධි වී තිබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රට…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම්…