Month: May 2024

කොළඹ ගස් කඩා වැටීම් ඉහළට

පසුගිය දින දෙක තුළ කොළඹ නගර සීමාවේ ගස් 20ක් පමණ කඩා වැටී තිබෙනවා. එමෙන්ම කොළඹ නගරයේ අවදානමක් සහිත ගස් සලකුණු කර තිබෙන අතර මෙලෙස කඩා වැටුණු ගස් අතර අවදානමක් නොතිබෙන…

දන්සැල් ලියාපදිංචිය අදින් අවසන්

ලියාපදිංචි නොකළ දන්සැල් අද (22) දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට දිවයින පුරා දන්සැල් 3260ක් ලියාපදිංචි…

ලෝක ජෛව විවිධත්ව දිනය අද

ලෝක ජෛව විවිධත්ව දිනය අදට (22) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ, ‘Be Part Of the Plan’ යන්නයි. ජෛව විවිධත්ව දින ජාතික උත්සවය මෙවර ලෝක උරුම හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේදී පැවැත්වීමට…

නුවන් ඉන්දික අද පැරා තරග බිමට

ජපානයේ කෝබේ නගරයේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි දුර පැනීමේ T44 ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ඉන්දික ගමගේ අද (22) සහභාගී වීමට නියමිතයි. තරගය එරට වේලාවෙන්…

අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය…

ඉරානයෙන් ඇමරිකාවට චෝදනා

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් ඇමරිකාවට චෝදනා එල්ල කර තිබෙනවා. ඇමරිකාව ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් විදෙස්…

LPL ක්‍රීඩක වෙන්දේසිය අද

5 වන LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිතයි. දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් 420ක් වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙක් දේශීය ක්‍රීඩකයින් වනවා. කණ්ඩායම්…

එලෝන් මස්ක් මේ වසරේ ලංකාවට

ලොව ප්‍රමුඛ පෙළේ ධනපතියෙකු වන එලෝන් මස්ක් මෙම වසර අවසානය වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ පෙළේ නිළධාරීන් පවසනවා. මේ දිනවල ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුළුවකදී ජනාධිපතිවරයා…

පෑලියගොඩ එළවළුවල තොග මිල ඉහළට

අද (21) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවළුවල තොග මිල ඉහළ ගොස් තිබෙනවා. එම තොග මිල ගණන් පහතින්, මාළු මිරිස් – රු.250.00කැරට් – රු.100.00වම්බටු – රු.250.00බෝංචි – රු.350.00ලීක්ස් – රු.1200.00ගෝවා –…

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙයි

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම අද (21) දිනයේ දිවයිනේ…