Month: May 2024

නාවිකයන් 3,146කට උසස්වීම්

15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙකුට උසස්වීම් ලබා දීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. මෙම උසස්වීම් ලබාදීම සිදු කරන්නේ සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව නාවික…

විජයග්‍රහණයේ පහළොස් වසරක සැමරුම අද

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්. ටී. ටී.…

ගංවතුර ඇතිවීමේ අවදානමක්

ඉදිරි දිනවල තද වැසි ඇති වුවහොත් ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කළු, කැලණි, ගිං, නිල්වලා ගංගා සහ දැදුරු, මහ, අත්තනගලු, කලා, මල්වතු ඔය පහත්බිම්…

හිටපු යුද හමුදාපති සජිත් සමඟ එක්වෙයි

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගය සමඟ එක් වී තිබෙනවා. ඒ අනුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහුව පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ. (rednews)

ලෝක අධි රුධිර පීඩන දිනය අද

ලෝක අධි රුධිර පීඩන දිනය අදට (17) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ, ඔබේ රුධිර පීඩනය නිවැරදිව මැන පාලනය කර දිගු දිවියක් ගත කරන්න යන්නයි. මෙරට ජනගහනයෙන් 45%ක් අධි රුධිර…

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් විවෘත වෙයි

නායයාමේ අවදානම් තත්වයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය අද (17) උදෑසන සිට යළි විවෘත කළ බව බදුල්ල ළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල් උදය කුමාර මහතා…

ආනයනික ලොකු ළූණු සඳහා බද්දක්

ආනයනික ලොකු ළූණු සඳහා බද්දක් පනවන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ලොකු ළූණු ගොවීන් ආරක්ෂා කර ගැනීමට අවම වශයෙන් ලොකු ළූණු කිලෝවක් සඳහා රුපියල්…

අදත් වැසි

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, උතුර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල…

ක්‍රිකට් ක්‍රීඩකයින් 41ක් කොන්ත්‍රාත්තුගත කරයි

ඉදිරි වර්ෂ දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 41 දෙනෙකු කොන්ත්‍රාත්තුගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පසුගියදා පියවර ගත්තා. එහිදී පසුගිය වසරවලදී ක්‍රීඩකයින් 29 දෙනෙකු කොන්ත්‍රාත්තුගත කර…

අනධ්‍යන සේවකයින්ට පොලීසියෙන් ජල ප්‍රහාර

බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකන් විසින් අද (13) පැවැත් වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන්…