Month: May 2024

ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව…

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පනවා තිබූ වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග…

IPL 2024 | මුම්බායි ඉන්දියන්ස් එළියට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් ඊයේ (08) පැවැත් වුණා. ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතරයි. ඉන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද්…

ඇමරිකාව ඊශ්‍රායලයට බෝම්බ ලබා දීම නවතා දමයි

පසු ගිය සතියේ ඇමරිකාව ඊශ්‍රායලයට බෝම්බ ලබා දීම නවතා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ දකුණු ගාසා තීරයේ රෆාහි භූමි මෙහෙයුමක් ක්‍රියාත්මක වීම හේතුවෙන්. ඇමරිකාවේ ස්ථාවරය වී ඇත්තේ ඊශ්‍රායලය…

සෞඛ්‍ය වෘත්තීය සමිති යළි සටනට

යළිත් වරක් අද (09) සිට පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ, වෛදවරුන්ට ලබා දුන් රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද…

දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේ වැසි

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත්…

ලෝක තැලසීමියා දිනය අදයි

ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ, ‘ජීවිත සවිබල ගැන්වීම, ප්‍රගතිය වැළඳ ගැනීම, සැමට සාධාරණ හා ප්‍රවේශ විය හැකි තැලසීමියා ප්‍රතිකාරය’ යන්නයි. (rednews)

අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (08) මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම…

හෙට සිට වැසි තත්වයේ වර්ධනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (08) මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම…

සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් වැඩවර්ජනයකට සැරසෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් මැයි මස 9 වනදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමු වීමට තීරණය කර තිබෙනවා. ඔවුන් මීට මාස 4කට පෙරද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබුණා. පසුව එය තාවකාලිකව නවතා දමන…