වෙල්ගමට මාස 3ක් නිවාඩු
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස 3ක නිවාඩුවක් ලබා දීමට ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුව අද (07) අනුමත කළා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, ඔහු අසනීප තත්වයෙන් පසුවන බැවින් මෙසේ…
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස 3ක නිවාඩුවක් ලබා දීමට ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුව අද (07) අනුමත කළා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, ඔහු අසනීප තත්වයෙන් පසුවන බැවින් මෙසේ…
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මෙම වර්ෂයේ අප්‍රේල් මාසය වන විට 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක්ව පැවති නිල සංචිත…
නැගෙනහිර රෆාහි හමාස් සංවිධානයට එරෙහිව ඉලක්කගත ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා. ඒ, සටන් විරාම ගිවිසුමකට එකඟතාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට ප්‍රතිචාර වශයෙන්…
පස් වන වරටත් තවත් වසර 6ක ධූර කාලයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දිවුරුම් දී තිබෙනවා. ඔහු පළමු වරට රුසියාවේ ජනාධිපති ලෙස දිවූරුම් දී ඇත්තේ, 2000 වසරේදීයි. (rednews)
ඊයේ (06) ආරම්භ වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් අග වන විට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර පවසනවා. (rednews)
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළා. ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා…
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වුණා. ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණේ, සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරීන්ට ලබා නොදීම…
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අදිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් අද දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඒ අනුව අද (07) අලුයම ඩුබායිහි…
වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වුණා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක සහ උසස්…
තායිවානයේ Hualien ප්‍රාන්තයට ආසන්න ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5.3ක භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. මෙම ගණන වෙනස් විය හැකි බවයි භූ කම්පන විද්‍යාඥයින් පවසන්නේ. එරට වේලාවෙන් අද (06) පස්වරු 5.45ට…