Month: June 2024

ඩොලර් මිලියන 5.5කට අලෙවි වූ ඩයනාගේ භාණ්ඩ එකතුව

ඩයනා කුමරිය ජීවත්ව සිටියදී භාවිතා කළ ඇයගේ පෞද්ගලික භාණ්ඩ එකතුවක් වෙන්දේසි කර තිබෙනවා. ඩොලර් මිලියන 5.5කට අලෙවි වූ අයිතම 50කට අධික මෙම එකතුවෙහි ඩයනාගේ විශේෂ ගවුම්, ඇඳුම් කට්ටල, සපත්තු, තොප්පි…

නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් මාලාවක්

නයිජීරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගලයන් 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි…

කාන්තාවක් ධාවනය කළ මෝටර් රථයක් බෝක්කුවකට පෙරළෙයි

නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා දික්ඔය…

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව එය ක්‍රියාත්මක වන බව එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළා.…

රෝහිත් – කෝලි 20යි 20 ජාත්‍යන්තර පිටියට සමු දෙයි

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා. 2010 වසරේ ජුනි 12…

සුඩානය ලොව දරුණුතම සාගතයෙන් පීඩාවට

වසරකට අධික කාලයක සිට සිවිල් යුද්ධයකට මැදිව සිටින සුඩාන ජනතාව සාගතයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන් පවසනවා. ඒ අනුව සුඩාන ජනගහනයෙන් අඩකට අධික පිරිසක් සාගින්නෙන් පීඩාවිදින බවත් 75,0000 ඉක්මවූ…

ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවයි

2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අද (29) දහවල් එම සීමාව ඉක්මවූ බවයි වාර්තා වන්නේ. ඒ අනුව 1,000,000 වන…

මෙරටට ඩොලර් බිලියන 17ක වාසියක්

ද්විපාර්ශවීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ මෙරටට ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට…

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) කොදෙව් දූපත්හි Kensington Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි. මෙම කණ්ඩායම් දෙකම අවසන්…

උද්ධමනය යළි ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 මැයි මාසයේදී 0.9%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 1.7%ක් දක්වා වැඩි වී තිබෙනවා. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේ 1.4ක්…