ලොව විශාලතම තෙත්බිම් කලාපයට ලැව්ගිනි ආපදාවලින් දැඩි හානි
බ්‍රසීලයේ පවතින ලොව විශාලතම තෙත්බිම් කලාපය වන පැන්ටනල් (Pantanal) කලාපයට ලැව්ගිනි ආපදාවලින් දැඩි හානි සිදුවී තිබෙනවා. මේ බව අනාවරණය කරගෙන ඇත්තේ චන්ද්‍රිකා දත්ත අනාවරණය කිරීම මඟින්. මෙයට හේතු ලෙස විදෙස්…