දකුණු පේරු රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්
දකුණු පේරු රාජ්‍යයේ Arequipa ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති ව තිබෙනවා. නමුත් මේ දක්වා කිසිඳු මරණයක් වාර්තා වී නොමැති බවයි ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ. සුළු තුවාල…
දකුණු පේරු රාජ්‍යයේ Arequipa ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති ව තිබෙනවා. නමුත් මේ දක්වා කිසිඳු මරණයක් වාර්තා වී නොමැති බවයි ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ. සුළු තුවාල…
ජූලි 1 වනදා සිට බස් ගාස්තු සියයට 5කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි. (rednews)
ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 81.74ක් ලෙසයි. එය 1.04%ක ඉහළයාමක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම බ්‍රෙන්ට්…
පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහ අධිකරණය විසින් වසර 03ක සිර දඬුවමක් ලබා දීමට නියෝග කර තිබෙනවා. (rednews)
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. උතුරු පළාතෙත් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත්…
ගත වූ දින 06ක කාලය තුළ පාකිස්ථානයට බලපා ඇති දැඩි උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 500 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් දිනවල එරට උෂ්ණත්වය…
මෙරට දිනකට සිදුවන රිය අනතුරු සංඛ්‍යාවෙන් මිය යන පිරිස 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බීමත්ව රිය පැදවීම මෙරට රිය අනතුරු වැඩිවීමට ප්‍රධානතම හේතුව වන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ක්‍රිස් සිල්වර්වුඩ් පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගේ…
ප්‍රසිද්ධ ගායකයෙකු හා රංගන ශිල්පියෙකු වූ එල්විස් ප්‍රෙස්ලි 1956 ඔහුගේ මංගල ඇල්බමයේ පැළඳ සිටි සපත්තු යුගලය වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා. මෙම සපත්තු වෙන්දේසි කිරීමට නියමිතව ඇත්තේ ඩොලර් 126,000 සිට ඩොලර්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව ප්‍රකාශ කළා.