2024 LPL තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ
2024 ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර තරගාවලිය ජූලි 01 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙනවා. එම තරග කාලසටහන පහතින්,
2024 ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර තරගාවලිය ජූලි 01 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙනවා. එම තරග කාලසටහන පහතින්,
මහනුවර, හීරැස්සගල ප්‍රදේශයේ අල්ලස් ලබාගත් ග්‍රාම නිලධාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රාම නිලධාරීවරයා ඉඩම් ගැටලුවක් විසඳීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 25,000ක මුදලක් ලබාගෙන ඇති අතර…
එක්සත් ජනපද මාධ්‍යවේදී Evan Gershkovich ඔහුගේ ඔත්තු බැලීමේ නඩු විභාගය ආරම්භ කිරීම සඳහා අද (26) උදෑසන Yekaterinburg හි රුසියානු අධිකරණයට පැමිණ තිබෙනවා. ඔහුව මාස 15කට ආසන්න කාලයක් මොස්කව් සිරගෙදර සිර…
ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා. ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) රාත්‍රී 8.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. (rednews)
අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට කුවේට් හි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව දිනකට පැය 02ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන නමුත් රෝහල් සහ ලේ බැංකු සඳහා එම කප්පාදුව…
2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් 5හි සම්පූර්ණ සංචිත නම්කර තිබෙනවා. එම සංචිත පහතින්,
එංගලන්තයේ ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්තයේ පිහිටි වතුයායේදී අශ්වයෙකුගේ ප්‍රහාරයකට ලක්වූ බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව 73වන වියේ පසුවන ඇය ප්‍රහාරය හේතුවෙන් සුළු තුවාල…
ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබා දීමට අනුමත කර තිබෙනවා. ඒ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය සහ ප්‍රයෝජනය වැඩි දියුණු කිරීම සඳහා බවයි…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්…