Month: June 2024

ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක්

මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම හා ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ අතර…

LPL ප්‍රවේශපත්‍ර අලෙවිය අදින් ඇරඹෙයි

එළඹෙන ජූලි (01) වනදා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අරම්භවීමට නියමිතයි. එහි පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පැවැත්වෙනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. මේ අතර නුවර පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර…

බොර තෙල් මිලේ වෙනසක්

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 84.71ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල…

දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

රුසියාවේ උතුරු කොකේසස් හි ඩැගෙස්තාන් ජනරජයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් 23 දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ. එසේම…

දිස්ත්‍රික්ක රැසකට විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්…

කොදෙව් – ශ්‍රී ලංකා T20 තරගාවලියට යන මෙරට කාන්තාවන්ට අනුමැතිය

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව එම තරගාවලිය…

හෙට දිනයේ කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි

හෙට (24) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය…

ඇමති විජයදාස ස්වාධීන වෙයි

ඉදිරි ජනාධිපතිවරණයට තමන් ස්වාධීනව ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. හොරණ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. (rednews.lk)

පොහොට්ටුව නැතුව කාටවත් ආණ්ඩු හදන්න බෑ – චන්ද්‍රසේන

පොහොට්ටුවේ සහාය නොමැතිව කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන පවසනවා. අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. (rednews)

මාඑළිය අධි රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ 6ක් කොටු වෙයි

බගවන්තලාව මාඑළිය අධි රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් හය දෙනා වයස අවුරුදු 20ත් 44ත් අතර වයස්වල…