ඩෙංගු අවදානම ඉහළට
2024 ජනවාරි මාසයේ සිට ජුනි මාසයේ ඊයේ (19) දිනය තෙක් මෙරටින් ඩෙංගු රෝගීන් 26,964ක් වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 10,021ක්, උතුරු පළාතෙන් 4,485ක්, මධ්‍යම පළාතෙන් 2,472ක්, වයඹ පළාතෙන්…
2024 ජනවාරි මාසයේ සිට ජුනි මාසයේ ඊයේ (19) දිනය තෙක් මෙරටින් ඩෙංගු රෝගීන් 26,964ක් වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 10,021ක්, උතුරු පළාතෙන් 4,485ක්, මධ්‍යම පළාතෙන් 2,472ක්, වයඹ පළාතෙන්…
2026 වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වී තිබෙනවා. ඒ 2026 T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට…
කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ (19) පහළ යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 34.63කින් පහළ ගොස් තිබුණා. එම අගය එහි සටහන් වූයේ ඒකක 12,225.95ක් ලෙසයි. ඒ අනුව දිනයේ සමස්ත…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද (20) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල,…
පොසොන් උත්සවය නිමිත්තෙන් අද (20) සිට විශේෂ බස් රථ සේවාවක් යොදවා තිබෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ඒ අනුව අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය දක්වා අතිරේක බස් රථ 400ක් පමණ යොදවා…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වසර 24කට පසු උතුරු කොරියාවේ සංචාරයක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. නායකයන් දෙදෙනා අවසන් වරට රුසියාවේ Vostochny cosmodrome හිදී පසුගිය සැප්තැම්බර් මාසයේදී හමු වුණා. නමුත්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා ඉදිරි මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙ කැළණිය ආසනයෙන් තමන් තරඟ කරන බව මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කර සිටියා. තමන්ගේ දේශපාලන ගමනට ශක්තියක් වන ජනතාවක් සිටින…
ICC T20 පන්දු යවන්නන්ගේ, පිතිකරුවන්ගේ සහ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් ICCය විසින් නිකුත් කළා. ඒ අනුව T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා T20…
මෙරට මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් අනතුරුව හිතාමතා මකාදමා තිබෙනවා. මේ පිලිබඳ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මාධව…
මෙවර හජ් වන්දනා සමයේදී ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේදී සිදු වූ තෙරපීම් හේතුවෙන් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.…