පැය 48ක් ඇතුළත මරණයට ලක් වෙන දරුණු බැක්ටීරියාවක් ජපානයෙන්
ජපානයේ මේ වන විට පැතිර යමින් තිබෙන Streptococcal toxic shock syndrome බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් දහසක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බැක්ටීරියාව ආසාදනය වී පැය 48ක් ඇතුළත…
ජපානයේ මේ වන විට පැතිර යමින් තිබෙන Streptococcal toxic shock syndrome බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් දහසක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බැක්ටීරියාව ආසාදනය වී පැය 48ක් ඇතුළත…
වසර 13කට පසුව අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇත්තේ ලබන අගෝස්තු 19වනදා සහ 20වනදායි. සෑම වසර 10කට වරක් අලි සංගණනයක්…
අදින් (18) ඇරඹෙන පොසොන් සතිය ලබන 24 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර සඳහන් කළේ මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට බැතිමතුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි…
ගෙවුණු වසර 05 තුළ මෙරට දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි ගණනකින් පහළ ගොස් තිබෙන බව නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. එමෙන්ම මරණ සංඛ්‍යාව ද සැළකිය යුතු මට්ටමෙන් ඉහළ ගොස්…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ජූනි මස 19 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව බස්නාහිර, සබරගමුව…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (15) ලබාදී තිබෙනවා. එම පණත් කෙටුම්පත මඟින් යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යුහය…
පොල් වගාව ආශ්‍රිතව පැතිරී යන සුදු මැස්සන් හේතුවෙන් තැඹිලි වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මේ හේතුවෙන් තැඹිලි අපනයනයද 36%කින් පහළ ගොස් ඇති බවයි එම අමාත්‍යාංශය…
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ දක්ෂම පන්දු යවන්නෙකු වන Mujeeb Ur Rahman 2024 T20 ලෝක කුසලානයෙන් ඉවත් කර තිබෙනවා. ඒ ඔහුගේ පන්දු යැවීමේ අතේ දබර ඇඟිල්ලේ උළුක්කුවක් ඇති වීම හේතුවෙන්. ඔහු වෙනුවට ආරම්භක…
මධ්‍යම තායිලන්තයේදී දුර්ලභ නිවුන් අලි උපතක් සිදු වී තිබෙනවා. එරට ආයුත්‍යා අලි මධ්‍යස්ථානයේදී මෙම උපත සිදු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. Save the elephant පර්යේෂණ සංවිධානය පැවසුවේ නිවුන්…
හෙට දිනයේ (15) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද…