Month: June 2024

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

2024 ජුනි මාසයේ 1 වනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1263ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම මේ වසරේ (2024) ගත වූ කාලය තුළ වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26183ක්. මේ…

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

2023/2024 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද (14) පෙරවරු 06 සිට ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මෙම අයදුම්පත් ජූලි 05 දක්වා ඉදිරිපත්…

සියලුම සුරාසැල් දින 16ක් වැසෙයි

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර හේතුවෙන් කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජූලි 06 සිට ජූලි 22 දක්වා සුරාසැල් වසා…

ලොව මිටිම විවාහක යුවළ ගිනස් ලෝක වාර්තා අතරට

ලොව මිටිම විවාහක යුවළ ලෙස ගිනස් ලෝක වාර්තාව හිමිකර ගැනීමට බ්‍රසීල ජාතික යුවළක් වන Paulo Gabriel da Silva Barros සහ Katyucia Lie Hoshino සමත් වී තිබෙනවා. මෙය ආදරය පිළිබඳ හද…

ස්විට්සර්ලන්තයේ සිට මෙරට ආදිවාසින්ගේ සිරුරු සහ හිස්කබල් රැසක් දිවයිනට

මෙරට ආදිවාසින්ගේ මානව අස්ථි සහ සංස්කෘතික භාණ්ඩ කිහිපයක් ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා. ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් මඟින් එම භාණ්ඩ ශ්‍රී…

හෙටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

හෙට දිනයේ (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එසේම ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ණයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ඩොලර් මිලියන…

49 දෙනෙකුට දිවි අහිමි කළ කුවේට් ගින්න

දකුණු කුවේටයේ මන්ගාෆ් නගරයේ කම්කරුවන් වාසය කරන ගොඩනැගිල්ලක ඊයේ (12) හට ගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න ඇති වූ…

ශ්‍රී ලංකා කණ්ඩායමේ Super 8 සිහිනය සැබෑ වෙයිද?

2024 T20 ලෝක කුසලානයේ 27 වන තරගය අද (13) නෙදර්ලන්ත කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙනවා. D කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී…

ශ්‍රී ලාංකිකයන් හමුදාවට ගන්නේ නෑ – රුසියාවෙන් සහතිකයක්

තවදුරටත් තම රටේ හමුදා සේවය සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා නොගන්නා බවට රුසියාව සහතික වී තිබෙනවා. රුසියානු විදේශ ඇමති සෙර්ගෙයි ලැව්රොව් මහතාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මෙම සහතිකය ලබා දී තිබෙන…