Month: July 2024

නිදහස් ජනතා සභාව, සජබය සමඟ සන්ධානගත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වීමට තීරණය කර තිබෙනවා. අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත…

වාහන ආනයනය අගෝස්තු මාසයේ සිට

රටට ප්‍රශ්නයක් නොවන විශේෂ වැඩපිළිවෙලක් යටතේ වාහන ආනයනය අගෝස්තු මාසයේ සිට ආරම්භ කිරීමට රජය බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ වාහන ආනයනය සම්බන්ධයෙන්…

ජාතික පුස්තකාලය ගිනි ගනියි

කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ජාතික පුස්තකාලයේ සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ බිම් මහලේ රැස්වීම් ශාලාව ආසන්නයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ හට ගත් ගින්න මැඩපැවැත්වීම සඳහා…

යුද්දයෙන් මියගිය පලස්තීනුවන් සංඛ්‍යාව 38,000 ඉක්මවයි

මේ වන විට පවතින ඊශ්‍රායල හමාස් යුද ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් 38,240කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 29කට අධික…

ගෞතම් ගාම්භීර් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු තනතුරට

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඒ අනුව ඔහුගේ ධූර කාලය වසර තුනහමාරක් වන බවයි. (rednews)

නව වෛද්‍යවරුන් 1300 දෙනෙකුට නව පත්වීම්

නව වෛද්‍යවරුන් 1300 දෙනෙකුට නව පත්වීම් ලිපි ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල පවසනවා. ඒ ඉදිරි සති දෙක තුළ තුළ ඇතුළතයි. දිවයින පුරා පර්යන්ත රෝහල් සඳහා මෙම…

පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට විද්‍යුත් ක්‍රමවේදයක්

දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිත බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ පවසනවා. ඔහු කියා සිටියේ මෙම වසර අවසාන…

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති වර්ජනය අදත්

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද (09) දිනයේදීත් ඔවුන්ගේ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ග්‍රාම නිලධාරී, මිනින්දෝරු, සංවර්ධන නිලධාරීන් සහ තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්‍රියාමාර්ගයේ…

30%කට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලිබිල පහළට

ජූලි මස 18 වන දින සිට විදුලි බිල අඩු කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලිබිල අඩු…