Month: July 2024

වනිඳු හසරංගට සහ බිනුර ප්‍රනාන්දුට දඩ

ජූලි 2 වනදා පැවති Colombo Strikers සහ Kandy Falcons අතර තරගයේදී ආචාරධර්ම කඩකිරීම සම්බන්ධයෙන් Colombo Strikers කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට තරග ගාස්තුවෙන් 20%ක දඩයක් නියම කර තිබෙනවා. ඔහු විනිසුරුවරුන්ගේ උපදෙස්වලට අකීකරු…

ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා. එම පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.…

ජෝන් සීනා රෙස්ලිං පිටියෙන් සමුගනියි

රෙස්ලිං තරුවක් වන ජෝන් සීනා රෙස්ලිං පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඔහු විසින් එම නිවේදනය අද (07) නිල වශයෙන් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙකු…

වැසි තත්වයේ වැඩි වීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන බව…

ආර්. සම්බන්ධන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (07) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, ත්‍රිකුණාමලය පොදු සුසාන භූමියේදීයි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ඉරිදා රාත්‍රියේ ඔහු…

කාන්තාවකට පහරදුන් ඇමතිවරයෙක් අත්අඩංගුවට

පැපුවා නිව්ගිනියාවේ ඛනිජ තෙල් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. ඕස්ට්‍රේලියාවේ හෝටලයකදී 58 හැවිරිදි කාන්තාවකට ඔහු මෙලෙස පහර දී ඇති බව සඳහන්. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහර…

සනත් ජයසූරියට අලුත් වගකීමක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට නව තනතුරක් හිමි වී තිබෙනවා. ඒ අනුව ඉන්දු, එංගලන්ත තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහුව පත් කර ඇති බවයි…

මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකුට බිලි

ඊයේ (06) උදෑසන කතරගම පොලිස් වසමේ මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලීසිය පවසනවා. එම පුද්ගලයා මැණික් ගඟේ 02වන පාලම ආසන්නයේ දිය නාමින් සිටින…

රට ගැන සිතා බැසිල් රනිල්ට සහය දෙයි

රට ගැන සිතා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරියේදීත් සහය පළ කරන බව බැසිල් රාජපක්ෂ පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මේ රට සහ ජනතාව ආරක්ෂා කරන…