මනෝ ගනේෂන්ට ලංකා කම්කරු කොන්ග්‍රසයෙන් විරෝධය
දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝ ගනේෂන්ට එරෙහිව ලංකා කම්කරු කොන්ග්‍රසය අද (07) කොටගල සහ බගවන්තලාව යන නගරවල උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුණා. ඒ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප…
දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝ ගනේෂන්ට එරෙහිව ලංකා කම්කරු කොන්ග්‍රසය අද (07) කොටගල සහ බගවන්තලාව යන නගරවල උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුණා. ඒ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප…
පාකිස්ථානයේ ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය අද (05) සිට වැඩ වර්ජනයක නිරත වන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අලුතින් හඳුන්වා දී තිබෙන බද්දක් මුල් කරගනිමින් මෙම වර්ජනය…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්පතුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දෙන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ හා අරාබි මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම…
ශ්‍රී ලංකා මළල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එහිදී ඔහු පිරිමි මීටර 400 ඉසව්වෙන් තරග වැදීමට නියමිත බවයි වාර්තා වන්නේ. (rednews)
රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය අදින් ආරම්භ වනවා. ඒ හේතුවෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සියලුම මත්පැන් අලෙවිසැල් දින 17ක් පුරා වසා තැබීමට පියවර ගෙන තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව…
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් අද (06) ආරම්භ වනවා. අද සිට දින 16ක් පුරාවට පෙරහැර පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අදින් ඇරඹෙන පෙරහැර ලබන…
අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ මට්ටමක පවතින බැවින් පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොපවතින බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ…
ගල්ගමුවේ චණ්ඩි ලෙස හඳුන්වන තනි දළයක් හිමි හස්තියා මියගොස් තිබෙනවා. එම හස්තියා කලක සිට විවිධ රෝගාබාධවලට ලක්ව සිටියදී අවස්ථා රැසකදී ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව මිය…
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ තමන් එසේ කැමති වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් නිසි තීරණයක් ගත යුතු…
රුපියල් පන්කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් තිස්පස් දෙනෙක් නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (05) රැගෙනවිත් තිබෙනවා. ඒ පොලිස් නිල සුනඛ අංශය සඳහා බවයි වාර්තා වන්නේ. එම සුනඛයන් අතරින් 21…