විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම අදින් අවසන්
විශ්වවිද්‍යාල සඳහා Online හරහා අයදුම්පත් කැඳවීම අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ මේ වන විට අයදුම්පත් 85,000කට…