Month: July 2024

ජනපතිවරණයට තැපැල් දෙපාර්තමේන්තුවෙන් බිලියන 1.4ක් වියදම්

ජනාධිපතිවරණයට අවශ්‍ය තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් බිලියන 1.4ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට යොමු කර තිබෙනවා. ඒ අනුව තැපැල් ගාස්තු, ලියාපදිංචි තැපැල් ගාස්තු, ලිපි ද්‍රව්‍ය සඳහා වියදම්, ප්‍රවාහන වියදම්, පරිපාලන…

නාමල්ට එරෙහිව බන්දුලගෙන් පැමිණිල්ලක්

බන්දුල ගුණවර්ධනට කිසිදු දැනුම්දීමකින් තොරව පොහොට්ටුවේ රැස්වීමක් හෝමාගමදී සංවිධානය කර තිබෙනවා. ඒ හේතුවෙන් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව බන්දුල ගුණවර්ධන හෝමාගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවයි…

තැපැල් ඡන්ද භාර ගැනීම අගෝස්තු 5 වෙනිදායින් අවසන්

තැපැල් ඡන්ද අයදුම්පත් අගෝස්තු 05 වනදා හෝ ඊට පෙර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ඒ අනුව මෙම වසරේ සහතික කරන…

අගෝස්තු මස සිට වාහන ආනයනයට අවසර

එළඹෙන අගෝස්තු මාසයේ සිට වාහන ආනයනය කිරීමට අවසර ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඔහු කියා සිටියේ මූලික අදියරයේදී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසර…

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් 100,000ක ත්‍යාගයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය මංගල ශුරතාවය දිනා ගැනීමට ඊයේ (28) සමත් වුණා. එමනිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමා තිබෙනවා. ප්‍රබල ඉන්දියාව සමඟ ඊයේ පැවති…

LTTE තහනම තවදුරටත්

යුරෝපා සංගමය තුළ LTTE සංවිධානයට පනවා තිබෙන තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ ජූලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහා බවයි වාර්තා වන්නේ. මෙම තහනම දීර්ඝ කර ඇත්තේ…

ගුරු වෘත්තිය සඳහා ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ ගැටළුවක්

ඉදිරියේදී ගුරු වෘත්තිය සඳහා ඩිප්ලෝමාධාරීන් සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී විද්‍යාපීඨ සියල්ල එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවයි. එමෙන්ම…

ලොව පුරා උෂ්ණත්වය ඉහළට

වාර්තාගත අයුරින් ලොව පුරා උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්…

ශාරුක් ඛාන්ගේ රුව රන් කාසියක්

පැරීසියේ ග්‍රේවින් කෞතුකාගාරය විසින් ශාරුක් ඛාන්ගේ රුව සහිත රන් කාසියක් ඔහුට පිරිනමා තිබෙනවා. එමෙන්ම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, චෙක් ජනරජය, තායිලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව යන රටවලද ඔහුගේ…

වැසි තත්ත්වය තරමක වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද (27) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ…