Month: July 2024

රන් මිල පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (25) රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වුණේ රුපියල් 187,150ක් ලෙසයි. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල රුපියල් 23,400ක්…

ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ නැගෙනහිර මලුකු පළාතේ අද (26) උදෑසන රිච්ටර් මාපකයේ 6.0ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එය මුහුදු පත්ලට කිලෝමීටර් 170ක් ගැඹුරින් සිදුව ඇති බවයි…

පැරිස් ඔලිම්පික් උළෙල නිල වශයෙන් අදින් ඇරඹෙයි

2024 ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (26) නිල වශයෙන් ආරම්භවීමට නියමිතව තිබෙනවා. මේ සඳහා ලොව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් තම මව් රට නියෝජනය කිරීම සඳහා ප්‍රංශයට පැමිණ…

ජනපතිවරණය පැවැත්වෙන දිනය මෙන්න

024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 වනදා සිදු කිරීමට නියමිත බවයි…

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (25) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 298.94ක් ලෙස සටහන් වුණා. ඩොලරයේ විකුණුම් මිල සටහන්…

ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය හෙට (26) ප්‍රකාශයට…

ජනපති සටනට විජයදාස රාජපක්ෂත් එක් වෙයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. (rednews)

ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම පැරීසියට

ප්‍රංශයේ පැවැත්වෙන 33 වන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ඊයේ (24) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. මේ වන විට…

සරත් ෆොන්සේකා නිල වශයෙන් ජනපති සටනට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙන බවයි…