Month: July 2024

බසවක්කුලම වැවේ වැව් බැම්ම පළුදු කරයි

මෙරට ප්‍රථම වැව ලෙස සැලකෙන බසවක්කුලම වැවේ වැව් බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වහාම නවත්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ මූලිකත්වයෙන්…

පොහොට්ටුවට ජනපති අපේක්ෂක තෝරාගැනීමේ ගැටළුවක්

ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ මතු වී ඇති විවිධ මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇති බව වාර්තා වනවා. එක් පිරිස් රනිල් ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු…

ඇන්ජලෝ මැතිව්ස් ගැන දැඩි තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරි ලෝක කුසලාන සැලසුම්වලට සලකා නොබලන බව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා අවසන් වූ ලෝක කුසලාන…

මහ බැංකු පොලී අනුපාතිකය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පහත දැමීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන…

ඇමරිකාවේ ප්‍රභූ ආරක්ෂක සේවයේ විශාල බිඳ වැටීමක්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට ඉඩ ලැබීම දශක ගණනාවකින් පසුව ඇමරිකාවේ ප්‍රභූ ආරක්ෂක සේවයේ සිදු වූ දැවැන්තම බිඳ වැටීම බව එම සේවයේ අධ්‍යක්ෂ කිම්බර්ලි චීට්ල් පිළිගෙන තිබෙනවා. කොංග්‍රස් මණ්ඩලය හමුවට කැඳවා ප්‍රශ්න…

ලබන වසරේ මානවරූපී රොබෝවරුන් නිෂ්පාදනය අරඹයි

ලබන වසරේ සිට මානවරූපී රොබෝවරුන් නිෂ්පාදනය සහ භාවිතය ආරම්භ කරන බව Tesla සමාගමේ ප්‍රධානී Elon Musk පවසනවා. ටෙස්ලා විසින් රොබෝවරු මුළින්ම භාවිතා කරන බවත් එය 2026 දී විකිණීමට පටන් ගන්නා…

ඉන්දීයාවට එරෙහිව ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ඉන්දීයාවට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය සඳහා වන 16 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා T20 නායකත්වය චරිත් අසලංකට හිමි වී ඇති අතර එම සංචිතය…

හෙට සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවෙයි

සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය හෙට (24) ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ හෙට (24) මධ්‍යම රාත්‍රියෙන් පසුව ජූලි 25 වනදා පෙරවරු 00.40ට…

ලොව විශාලතම චිත්‍රපට චිත්‍රාගාර සංකීර්ණය ඉන්දියාවෙන්

ඉන්දියාවේ හයිද්‍රාබාද්හි අබ්දුල්ලා පුර්මෙට්හි පිහිටි Ramoji Film City ලොව විශාලතම සිනමා නගරය ලෙස නම් කර තිබෙනවා. මෙය අක්කර 1,666 (හෙක්ටයාර 674) පුරා පැතිරී තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙය…

2025 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් චීනයෙන්

2025 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් චීන රජයෙන් සැපයීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු කියා සිටියේ ඒ සඳහා සියලුම කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති…