Month: July 2024

22වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරයි

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියමය පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. (rednews)

ශ්‍රී ලංකන් විකිණීම නවතියි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. පසුගිය ජූලි 09 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති…

ලොව පුරා ප්‍රබල තොරතුරු තාක්ෂණ ඇණහිටීමක්

මේ වන විට ලොව පුරා Microsoft Widows භාවිතා කරන පරිශීලකයන් රැසකගේ Blue Screen Of Death (BSOD ) දෝෂය හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම දෝෂය හේතුවෙන් ලොව පුරා…

විකට නළු බොබ් නිව්හාර්ට් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට ඇමරිකානු විකට නළුවෙකු වූ Bob Newhart මිය ගොස් තිබෙනවා. ඔහු නිවසේදී මිය ගොස් ඇති අතර රෝගා බාධා රැසකින් පීඩා විඳ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. Bob Newhart මිය…

ජනාධිපතිවරණය නිල වශයෙන් පැවැත්වෙන දිනය ගැන ඉඟියක්

ජනාධිපතිවරණය නිල වශයෙන් පැවැත්වෙන දිනය ලබන සතිය ඇතුළත ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරණය අවසන් වන තුරු 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන ලෙස…

රුපියල අවප්‍රමාණය වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (18) ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.299.20ක් වන අතර විකුණුම් මිල සටහන් වුණේ රු.308.52ක් ලෙසයි. ඊයේ (17) ඇමරිකානු…

අගොස්තු මාසයේ සිට වාහන ආනයනය ඇරඹෙයි

එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීමට හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්…

චිත්‍රපට ශාලා තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කරයි

චිත්‍රපටයක් නීති විරෝධී ලෙස පටිගත කර සමාජ මාධ්‍ය හරහා මුදා හැරීමේ සිද්ධියක් පසුගිය දිනවල වාර්තා වී තිබෙනවා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් විසින් චිත්‍රපට ශාලා තුළට ජංගම දුරකථන රැගෙන…

අස්වැසුම දෙවන අදියර ඇරඹෙයි

අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම ආරම්භ කර තිබෙනවා. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ දෙවන අදියරේදී අයදුම්පත්‍ර හාරලක්ෂ 75000ක් ලැබී තිබෙන බවයි. ඒ අනුව පළමු අදියරේ…

Joe Bidenට කොවිඩ්

ඇමරිකානු ජනාධිපති Joe Biden හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට පැවති රෝග ලක්ෂණ මත සිදු කළ පරික්ෂාවකදී ඒ පිළිබඳව තහවුරු වී ඇති බවයි. එසේම…