Month: July 2024

නේපාල අගමැති වෙනස් වෙයි

කේ.පී ශර්මා ඔලී නේපාලයේ අගමැතිවරයා ලෙස තේරී පත් වී තිබෙනවා. ඒ නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පරාජයට පත් වීමත් සමඟ බවයි වාර්තා වන්නේ. කේ.පී ශර්මා මීට පෙර අවස්ථා දෙකකදී…

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

කොළඹ කොටුව දුම්රිය මාර්ගයේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල සහ හීල්ඔය දුම්රිය ස්ථානය අසලදී ඊයේ (14) පීලි පැනීමකට ලක්වී තිබෙනවා. ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය…

විදුලි ගාස්තු සංශෝධනය ගැන නිල ප්‍රකාශය අද

විදුලි ගාස්තු සංශෝධනය අද (15) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ විදුලි බල මණ්ඩලය යොමු…

එන්නතක් විෂ වී දරුවන් 11ක් මිහින්තලය රෝහලට

මිහින්තලය ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සෙම් රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ (14) මිහින්තලය රෝහලට ගොස් තිබෙනවා. එහිදී ලබා දුන් එන්නත විෂවීමෙන් සිසුන් 11 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර…

ත්‍රී රෝද රථ ගාස්තු පහළට

බස්නාහිර පළාත තුළ ත්‍රී රෝද රථ ගාස්තු අද (15) සිට පහත දමන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. එහි සභාපති ලලිත් ධර්මසේකර ප්‍රකාශ කළේ දෙවන කිලෝමීටරය…

බදියුදීන්ගේ සහ ඩිලාන්ගේ මෝටර් රථ අනතුරට ලක් වෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක් වී තිබෙනවා. පොලීසිය පවසන්නේ මෙම අනතුර සිදු වී ඇත්තේ කරුවලගස්වැව ඉන්ධන හල ඉදිරිපිටදී යතුරු පැදියක් මාර්ගය හරහා දැමීමට…

නාමල්ට සහ මහේලට අම්බානිගේ විවාහ මංගල්‍යට ඇරයුම්

යුගයේ වැඩිම පිරිවැයක් දැරූ අනන්ත් අම්බානිගේ සහ රාධික මර්චන්ට් අතර විවාහ මංගල්‍ය දින 03ක් පුරාවට මුම්බායිහිදී පැවැත්වෙනවා. මේ සඳහා ලොවපුරා සිටින බලවතුන්, ක්‍රීඩකයන්, දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිළියන් රාශියක් සහභාගී…

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඉහළට

ජුනි මස අවසානය වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5642ක් ලෙස සටහන් වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එමෙන්ම පසුගිය සතිය තුළ රුපියල ඇමරිකානු…

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රුපියල් මිලියන 800ක වියදමක්

එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට රුපියල් මිලියන 600-800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා තිබෙනවා. ඇය වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය…

වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට…