Month: July 2024

මියගිය තල්මසුන් 77කගේ සිරුරු සොයා ගැනේ

මියගිය තල්මසුන් 77කගේ සිරුරු ස්කොට්ලන්තයේ ඕක්නි වෙරළ තීරයට ගොඩගසා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මෙලෙස වෙරළ තීරයට පැමිණි තල්මසුන් 12 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් පිරිසකට හැකි වී තිබෙනවා.…

පොලිස් සුනඛ කොට්ඨාසයට රුපියල් මිලියන 25ක සුනඛ පැටව් | PHOTOS

පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කන්ඩායම සඳහා අලුතින්ම එක්වූ ගැබ්බර සුනඛයන් දෙදෙනෙක් පැටවුන් 13 දෙනෙකු ප්‍රසූත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. මෙසේ පැටවුන් බිහිකර ඇත්තේ පොලිස් නිල සුනඛ කන්ඩායම සඳහා…

පාද යාත්‍රිකයන් සඳහා දිවා රාත්‍රී බත් දන්සැලක්

ඓතිහාසික කතරගම පෙරහැරට සහභාගීවීමට යාල අභය භූමිය තරණය කරමින් කතරගම පුණ්‍ය භූමිය වෙත පා ගමනින් පැමිණෙන ජනතාව සඳහා දිවා රාත්‍රී බත් දන්සැලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ශ්‍රී දළදා මාලිගාව විසින්…

“ක්‍රීඩාව දේශපාලනයෙන් ඈත් කරන්න” – ක්‍රිකට් ක්‍රීඩක Shahid Afridi

2025 ICC Champions කුසලානය සඳහා ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයට නොයන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක Shahid Afridi ඉන්දීය කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ 2025 ICC Champions…

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ඇරඹෙයි

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම අද (12) සිට දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට…

සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වෙයි

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ. ඇය මිය යන විට 81 හැවිරිදි වියේ පසු වුණා. (rednews)

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉහළට

කුඩා දරුවන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් තිබෙන බව වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ආදී රෝග ලක්ෂණ තිබේ නම්…

වසර තුළ තේ අපනයනයෙන් ඩොලර් බිලියනයකට අධික ආදායමක්

මෙම වසර තුළ තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව තේ පර්යේෂණ ආයතන පවසනවා. ඒ අනුව පසුගිය වසර දෙක තුළදී ඇමරිකන් ඩොලර් බිලියන 01 සිට 1.02…

සජබය තවත් ශක්තිමත් වෙයි

ලලිත් එල්ලාවල සහ තිලක් රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවයි. එමෙන්ම…

පිලිපීනයේ රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කිලෝමීටර 630ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය සිදු වී තිබෙන බවයි. ඒ සම්බන්ධයෙන්…