ජනාධිපතිවරණයේ ප්‍රබලම අපේක්‍ෂකයා හෙළිවෙයි
එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රබලම අපේක්‍ෂකයා නාමල් රාජපක්‍ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08) පැවති සාකච්ජාවකින් අනතුරුවයි. තවද සිය පක්‍ෂය…
එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රබලම අපේක්‍ෂකයා නාමල් රාජපක්‍ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08) පැවති සාකච්ජාවකින් අනතුරුවයි. තවද සිය පක්‍ෂය…
දිවයිනේ පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක් අද(08) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ…
පිළියන්දල වවනවත්ත පාර ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දරුවෙකු අතුරුදන්වී තිබෙනවා. ඒ අනුව පසුගිය 06 වනදා ඔහුගේ පියා විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
2025 වසරේ සිට වාහන ආනයනයට අවසර ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (07) පැවති මාධ්‍ය හමුවකදීයි. මෙම වාහන ආනයනයට අවසර ලබාදෙන්නේ රේගු ආදායම…
ජනපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂකයින් පිරිසක් අතර හමුවක් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුවයි. ඒ අනුව අධ්‍යාපන වටිනාකමක් ඇති සුවිශේෂී…
ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සඳහා අරගලය නියෝජනය කළ තරුණ තරුණියන් හට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ…
එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස හට සහය පළ කරන බවට වන ගිවිසුම අද (07) අත්සන් කෙරුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සජිත් ප්‍රේමදාස…
දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සේවකයෙකු අතුරුදන් වීම මූලික කරගනිමින් ආරම්හ කළ වැඩ වර්ජනය අවසන් කිරීමට දුම්රිය පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අද (06) පැවති දුම්රිය බලධාරීන්ගේ සාකච්ජාවකින් අනතුරුවයි.
මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් පනවා තිබූ අතුරු තහනම් නියෝග දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළා. මත්පැන්හල් හිමියන් පිරිසක් විසින් ගොනු කර…
2024 පරිසර, සමාජීය හා පාලනය පිළිබඳ සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ෂෙයික් හසීනා මීට පෙර එක පියවරක් අනුගමනය කර තිබුණේ නම් ඇය අදටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටින බවයි. එමෙන්ම බංගලාදේශයට…