Month: August 2024

විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයෙහි පවතින්නා වූ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. මෙම වැටුප් විෂමතා ඉවත් කිරීම තුළින් රාජ්‍ය සේවකයින් 83 000කට පමණ පිරිසකට සහනයක් ලබාදීමට හැකිවන බවයි වාර්තා…

දුම්රිය සේවකයාගේ සිරුර හමුවෙයි

අතුරුදන්වී සිටි දුම්රිය සේවකයාගේ සිරුර දෙමටගොඩ දුම්රිය අංගනයේදී සොයාගෙන තිබෙනවා. ඒ එම අංගන පරිශ්‍රයේ අනාරක්ෂිත ළිඳක තිබියදී බවයි වාර්තා වන්නේ.

සෙසු රටවල් කළඹමින් චීනය බලවතෙකු වෙයි

චීනය ආර්ථික අතින් සහ කලාපීය වශයෙන් සන්නද්ධ වීම හේතුවෙන් ඇමරිකාව ඇතුළු ඇමරිකානු හිතවාදී රටවල් චීනය සමඟ නොරිස්සුම් සහගත බවක් පෙන්නුම් කරන බව වාර්තා වනවා. එමනිසා ඉන්දීය සාගරය කේන්ද්‍ර කොටගෙන නව…

ඊශ්‍රායලය ඉලක්ක කර හිස්බුල්ලා ප්‍රහාර දියත් කරයි

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා. සිය අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් එම රොකට් ප්‍රහාර වැළැක්වීමට සමත් වූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා.…

රුසියාවෙන් උතුරු කොරියාවට ආධාර

රුසියාව විසින් උතුරු කොරියාවට මානුෂීය ආධාර ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අධික වර්ෂාපතනයෙන් හා ගංවතුරෙන් එරට ජනතාව පීඩාවට පත් වීම හේතුවෙන්. අධික වර්ෂාපතනයක් සමඟ උතුරු කොරියාවේ නිවාස 4,000කට අධික ප්‍රමාණයක්…

පොල් වගාවේ ගැටලු විමසන්න අංකයක්

පොල් වගාවේ ඇති ගැටලු පිළිබඳව විමසීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව 1916 යන ක්ෂණික දුරකථන අංකයෙන් ගැටලු ඉදිපරිත් කළ හැකි බව එම…

රවුෆ් හකීම්ගේ සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වෙත පළ කරන බව එම පක්ෂයේ නායක රවුෆ් හකීම් පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ පැවැති උත්තරීතර මණ්ඩලය රැස් වීමෙන් අනතුරුව…

සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඉදිරිපත් කරන බව විමල් වීරවංශ පවසනවා. මේ වනවිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම එකමුතුවේ මහා…

දකුණු පිලිපීනයට භූ කම්පනයක්

දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් අද (03) අලුයම රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ Mindanao දූපතට නැගෙනහිරින් පිහිටි Barcelona ගම්මානයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින්…

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි වැඩි වෙයි

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 45ක් මේ වන විට ලැබී තිබෙන බව පැෆරල් සංවිධානය පවසනවා. එහි අධ්‍යක්‍ෂකවරයා කියා සිටියේ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රාජ්‍ය බලය අයුතු…