Month: August 2024

ලබන වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි

එළඹෙන 2025 වසරට අදාළව රජයේ සහ බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන වසර තුළදී රජයේ සහ බැංකු නිවාඩු 26ක් යෙදී තිබෙන…

මූලික තරගයේදී තරුශිට හිමි වූ ස්ථානය

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික තරගයට තරුෂි කරුණාරත්න ඊයේ (02) සහභාගී වුණා. එහිදී ඇය 08 වන ස්ථානය ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ඇයට…

අද කාලගුණය

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද (03) බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 50ක…

ලංකා සතොසින් අත්‍යවශය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස විසින් අත්‍යවශය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩු කර තිබෙනවා. මෙය අද (02) සිට ක්‍රියාත්මක වන බව සඳහන්. එලෙස මිල ගණන් පහත දමා තිබෙන අත්‍යවශ්‍ය භාණ්ඩ පහතින්,

ඔන්ලයින් පනත ගැසට් කරයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයක් හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමයකට පරිදි…

තරුෂි අද පළමුවරට ඔලිම්පික් තරග බිමට

ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න අද (02) පළමුවරට පැරිස් ඔලිම්පික් උළෙලේ තරග වැදීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මීටර 800 කාන්තා ඉසව්ව වෙනුවෙන් ඇය තරග වැදීමට සූදානම්. ඇය සහභාගී වන්නේ…

අමාත්‍යාංශ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්.…

නැවතත් වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද (02) බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 50ක…