න්‍යෂ්ටික අවි භාවිතයට රුසියාව තුළ නව නීති
රුසියාව න්‍යෂ්ටික අවි භාවිතයේදී අනුගමනය කරන නීති රීති වෙනස් කරන බව රුසියානු ජනාධිපති Vladimir Putin පවසනවා. යුක්‍රේනය ඇතුළු න්‍යෂ්ටික අවි නොමැති සහ න්‍යෂ්ටික අවි භාවිතා කරන බටහිර රටවල් රුසියාවට එරෙහිව…
රුසියාව න්‍යෂ්ටික අවි භාවිතයේදී අනුගමනය කරන නීති රීති වෙනස් කරන බව රුසියානු ජනාධිපති Vladimir Putin පවසනවා. යුක්‍රේනය ඇතුළු න්‍යෂ්ටික අවි නොමැති සහ න්‍යෂ්ටික අවි භාවිතා කරන බටහිර රටවල් රුසියාවට එරෙහිව…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 79 දෙනෙක්ට සිය විශ්‍රාම වැටුප් අහිමි වන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව පෙරේදා විසුරුවා හැරීමත් සමඟ 2020 මහා මැතිවරණයෙන් තේරී පත්වූ නවක…
ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද (25) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදු වී තිබෙනවා. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රු.297,9555ක් ලෙසයි. එහි විකුණුම්…
යුක්‍රේනයේ Kharkive මහල් නිවාස සංකීර්ණයකට රුසියාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමගින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා…
පොල්ගොල්ල ජලාශයේ නඩත්තු හා මෙහෙයුම් කටයුත්තක් හේතුවෙන් එළඹෙන 27 වනදා එම ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා. එම අධිකාරිය සඳහන් කළේ මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට දින දෙකක…
මෙරට අගෝස්තු මාසයේ උද්ධමනය 1.1%ක් දක්වා පහළ ගොස් තිබෙනවා. පසුගිය ජූලි මාසයේදී එය දැක්වුණේ 2.5%ක් ලෙසයි. අහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී 2.3% ක් දක්වා අඩු වී තිබෙනවා. ජූලි මාසයේදී එය…
ඇමරිකාව ඇතුළු රටවල් චීනය විසින් පරික්ෂා කරමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනාවක් එල්ලකර තිබෙනවා. ඔහු ඒ බව පැවසුවේ පසුගියදා ඇමරිකාවේ පැවති QUAD සමුළුවේදී. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට අමතරව…
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ජපන් ණය ආධාර…
නව ආණ්ඩුකාරවරුන් දිවුරුන් දීම අද (25) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි. මේ වන විට පළාත් 09යේම ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.
අද (25) රාත්‍රී 7.30ට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.