Month: September 2024

ජාති, ආගම් භේදයකින් තොරව ජනතාව වෙනුවෙන් සේවය කරනවා – සජිත්

ජාති, ආගම්, පක්ෂ හා කුළභේද නොතකා ජනතාව වෙනුවෙන් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. හෙට්ටිපොළ ප්‍රදේශයේ ඊයේ (16) පැවති ජන රැලියකට සහභාගී වෙමින් ඔහු…

2024 ජාත්‍යන්තර රූ රැජින කිරුළ ලංකාවට

ජාත්‍යන්තර රූ රැජින තේරීමේ Miss inteational – 2024 තරඟාවලිය ඉන්දුනීසියාවේ බාලි දූපත්වලදී පැවැත්වුණා. ඒ පසුගිය (09) වනදා සිට ඊයේ (16) දක්වා රටවල් 20ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකාව නියෝජනය කළ…

ඉදිරියේදී රුපියල තවත් ශක්තිමත් කරන බව රනිල් කියයි

ඉදිරියේදී රුපියල තවත් ශක්තිමත් කරමින් ආර්ථිකය ශක්තිමත් කරන බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා. ඊයේ වැල්ලවායේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.…

”යාගී” හේතුවෙන් මියගිය පිරිස තවත් ඉහළට

මේ වන විට යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පිරිස 226ක් දක්වා ඉහළගොස් තිබෙනවා. එයින් තවත් පුද්ගලයින් 80 දෙනෙක් පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. යාගී සුළි කුණාටුව…

ආර්ථික ප්‍රතිසංස්කරණයකින් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරනවා – අනුර

රටට අවශ්‍ය ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු කරමින් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) හබරාදූවේ…

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට යෝජනාවක්

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට යෝජනා කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කිහිපයක් හුවමාරු වීම නිසා මෙලෙස එම…

අද ලෝක රෝගී සුරක්ෂිතතා දිනයයි

ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදට (17) යෙදී තිබෙනවා. ”රෝගී ආරක්ෂාව සඳහා රෝග විනිශ්චය වැඩි දියුණු කිරීම” මෙවර එහි තේමාවයි. ලෝක රෝගී සුරක්ෂිතතා දිනය නම් කර ඇත්තේ රෝගීන්, පවුල්, භාරකරුවන්, ප්‍රජාවන්,…

වසර 11ක් පුරා සිරකඳවුරේ රඳවා සිටි රැඳවියෙක් පළා යයි

පල්ලෙකැලේ එළිමහන් කඳවුරෙහි වසර 11ක් පුරා රඳවා සිටි රැඳවියෙක් පළාගොස් තිබෙනවා. මෙලෙස පළාගොස් තිබෙන්නේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි රැඳවියෙක් බවයි වාර්තා වන්නේ. වසර 11ක් පුරා සිරගතව සිටි එම රැඳවියා…

වගා ඉඩම් නැවත ගොවීන්ට ලබා දෙනවා – සජිත්

රක්ෂිත බවට පත්කර ඇති පාරම්පරික වගා ඉඩම් නැවත වරක් ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා. ඔහු මේ බව කියා…

කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා විශේෂ මධ්‍යස්ථානයක්

පුනරුත්ථාපන කාර්යංශය විසින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. කාන්තාවන් සිය දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ වව්නියාව ප්‍රදේශයේයි. මෙම මධ්‍යස්ථානය…