Month: September 2024

සහයෝගය ඉල්ලන්නේ විප්ලවයකට බව රනිල් කියයි

ආර්ථික, සමාජ හා දේශපාලන විප්ලවයන් සාමකාමීව ගෙන යාම සඳහා තමන් සහයෝය ඉල්ලා සිටින බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (15)…

මැතිවරණයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 60,000ක් යොදවයි

ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි සහ ආරක්ෂාව සඳහා මෙවර පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා. මේ සඳහා මීට පෙර පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට…

ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රට බවට ලංකාව පත් කරනවා – නාමල්

ඉදිරි වසර දහය තුළ ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රට බවට ශ්‍රී ලංකාව පත්කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු දඹුල්ලේ පැවති ජන රැලියකට…

මන්කිපොක්ස් වෛරසයට එරෙහි එන්නතට WHO අනුමැතිය

මන්කිපොක්ස් වෛරසය ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව මන්කිපොක්ස් ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18ට සහ ඊට වැඩි පුද්ගලයන්…

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් දිවයිනට

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඉන් 43 දෙනෙක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් බවයි. එමෙන්ම පොදු රාජ්‍ය…

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ නාම යෝජනා භාර ගැනීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අදින් (12) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව එම කොමිසම සඳහන් කළේ අද මධ්‍යහන 12.00 දක්වා…

මිල්කෝ කිරිපිටි මිල පහළට

අද (10) සිට මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහත දමා තිබෙන බවයි වාර්තා වන්නේ. එහි නව…

තැපැල් ඡන්දය සලකුණු කරන්න බැරි වුණ අයට තවත් දවස් 2ක්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම පසුගිය 04, 05, 06 යන දිනයන්වල සිදු කෙරුණා. එම දිනයන්වල ත්‍රිවිධ හමුදා සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද…

වතු සේවකයින්ට සතුටුදායක ආරංචියක්

වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,500ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක්ද ලබා දීමට එකඟතාවයකට පැමිණි බව කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් පවසනවා. ඒ අද (10) පැවති…

තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 5ක් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙක් සිය ධූරවලින් ඉවත්කර තිබෙනවා. ඒ අනුව ගීතා කුමාරසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.…