Month: October 2024

චීනයෙන් මිලියන 400ක ආධාරයක්

චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ පසුගිය දිනවල මෙරට තුළ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්.…

ඇමරිකාවේ භූ කම්පනයක්

ඇමරිකාවේ බටහිර වෙරළට ආසන්න මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6ක් වන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර…

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලි උත්සවය අදයි

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලි දිනය අදට (31) යෙදී තිබෙනවා. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපවාලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයයි. විෂ්ණු දෙවියන් නරගාසුරන් නැමති…

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනය අරඹයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ එහි පළමු අදියර ලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන…

වතු කම්කරුවන්ගේ දීපාවලි දීමනාව 10,000කින් ඉහළ දමයි

දීපාවලි උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සංගම් විසින් වාර්ෂිකව ලබා දෙන උත්සව දීමනාව රුපියල් 10,000කින් ඉහළ දමා තිබෙනවා. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ දමිළ කම්කරු ජනතාවගේ මිලදී ගැනීමේ…

විදුලි ගාස්තු පිළිබඳව ජනපතිගෙන් ප්‍රකාශයක්

ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකශ කළා. ඒ ඊයේ (29) වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේඛම් කාර්යාලයේදී…

දීපාවලි වෙනුවෙන් ඌව සහ මධ්‍යම පළාතේ පාසල් අනිද්දා වැසෙයි

දීපාවලි උත්සයව හේතුවෙන් නොවැම්බර් 01 වනදා ඌව සහ මධ්‍යම පළාතේ දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව පළාත් අධ්‍යක්ෂවරුන් සඳහන් කළා. එම නිවාඩුව වෙනුවෙන් නොවැම්බර් 09 වනදා පාසල් පැවැත්වීමට ඔවුන් තීරණය…

තැපැල් ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන ආශ්‍රිත විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (30) ආරම්භ වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ තැපැල් ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක…

තුර්කියේ ත්‍රස්ත ප්‍රහාරයකින් විශාල පිරිසක් මිය යයි

තුර්කියේ ඇන්කාරා නගරය ආසන්නයේ සිදු කළ ප්‍රහාරයකින් විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වර්තා කළේ එම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් බව තුර්කි බලධාරීන්…

වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචි කිරීම අරඹයි

වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්. එම්. වික්‍රමසිංහ සඳහන් කළේ ග්‍රාම නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිලධාරීන් මට්ටමින් අදාළ තොරතුරු රැස්කර ගන්නා බවයි. ඒ…