ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර ගුවන් ගමන් නවතියි
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සියලුම ගුවන් ගමන් ලබන 7 වනදා දක්වා අවලංගු කර ඇති බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසනවා. ඒ ඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන්…
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සියලුම ගුවන් ගමන් ලබන 7 වනදා දක්වා අවලංගු කර ඇති බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසනවා. ඒ ඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන්…
ලෝක අමාද්‍යප දිනය හෙටට (03) යෙදී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ බලපත්‍ර ලත් සියලුම සුරාසැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ද්විපාර්ශවීය සංවර්ධනය වෙනුවෙන් විදේශ ප්‍රතිපත්ති පිළිබඳව…
මැද පෙරදිග යුද ගැටුම් උත්සන්නවීමත් සමඟම ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලද 03%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 73.56ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි. බොර…
පොලීසිය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඉදිරි මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ. මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස්…
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම ගාස්තුව 4%කින් අඩු කර…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔවුන් අද සිට 4 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ. එම කණ්ඩායමේ…
ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා බී. එම්. ඩී. නිලූෂා බාලසූරියව පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඇය මේ වන…
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (01) ආරම්භ වනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ අද (01) සිට ලබන 8 වනදා දක්වා එම…
මෙම වසරේ අගෝස්තු මාසය වන විට වෙළඳ භාණ්ඩ ඉපයීම ඇමරිකානු ඩොලර් බිලියන 1.22 දක්වා 9.5%කින් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව සඳහන් කළේ එය මේ වසරේ මාසිකව වාර්තා වූ ඉහළම අගය…