Month: October 2024

යුධ හමුදාවෙන් විශේෂ නිවේදනයක්

යුධ හමුදාව අපකීර්තියට පත්වන අන්දමේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙස යුධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සමාජ මාධ්‍ය…

මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට විශේෂ දින 02ක්

මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට විශේෂ දිනයන් ද්විත්වයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ඔක්තෝබර් මස 27…

ඩොලරය සාපේක්ෂව රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (23) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.62ක් ලෙස…

අශේන් සේනාරත්නගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි

සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙක් වන අශේන් සේනාරත්න ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණය…

ජෝන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) වරෙන්තුවක් නිකුත් කළා. මෙම නඩුව අද (23) කොළඹ…

ඇල්පිටිය ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අද රාත්‍රියෙන් අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (23) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ලබන 26 වනදා ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන තුරු…

ජංගම පොල් අලෙවි වැඩසටහන අද සිට ක්‍රියාත්මක කරයි

පොල් මිල ඉහළයාම නිසා පීඩාවට පත් වී සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින් පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ජංගම පොල් අලෙවි වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර අද…

ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්

ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඒ අනුව ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස ඇමරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය…

දිවයින පුරා අදත් ගිගුරුම් සහිත තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව බස්නාහිර,…

BRICS සමුළුව අද ඇරඹේ

BRICS සංවිධානයේ 2024 වසරේ රාජ්‍ය නායක සමුළුව අද (22) ආරම්භ වුණා. ඒ රුසියාවේ කසාන් නගරයේදීයි. රුසියානු ජනපති Vladimir Putinගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ කර තිබෙනවා. මෙම සමුළුව අද සිට දෙකක්…