Month: October 2024

ජනපති අනුර හාල් මෝල් හිමියන් හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ හාල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (22) පැවැත්වෙනවා. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන් සඳහන් කළේ නාඩු සහල් හිඟය පිළිබඳ එහිදී සාකච්ඡා…

කුඩා වැල්ල ධීවර වරායේ යාත්‍රාවක ගින්නක්

කුඩා වැල්ල ධීවර වරායේ නවතා තිබූ යාත්‍රාවක අද (21) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න හේතුවෙන් ධීවර යාත්‍රා 03කට හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. තුෂානි බහුදින ධීවර යාත්‍රාවේ…

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල 288.61ක් ලෙස සටහන් වුණා. එහි…

ධිවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්

මධ්‍යම – නැගෙනහිර සහ අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ඇති වී තිබෙනවා. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යත්‍රා කරන…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උපාය මාර්ගික කමිටුවක් පිහිටුවයි

එළඹෙන මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් උපාය මාර්ගික කමිටුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබෙනවා. මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කිරීමට අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම සහ…

ලබන වසරේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් – ආසියානු සංවර්ධන බැංකුව

2025 වසර ආරම්භයේදී මෙරට තුළ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීම කෙරෙහි දැඩි අවදානයක් යොමු වන බවයි වාර්තා…

සෞඛ්‍ය සහතිකයක් නොමැතිව ඌරන් ප්‍රවාහනය තහනම් කෙරේ

මේ වන විට ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර තිබෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි…

”පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් අරඹන බව ජනපති කියයි

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ”පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් අරඹන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ (20) හෝමාගම පැවති ජන රැළියකට එක් වෙමින් ඔහු මේ බව…

බොරතෙල් මිලේ වෙනසක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 73.06ක් ලෙසයි. WTI වර්ගයේ බොරතෙල් බැරලයක් මිල ඩොලර් 69.22ක් ලෙස සටහන්ව තිබෙනවා.

මහ මැතිවරණයෙන් පසුව පත්වන අගමැති හරිනි බව විජිත හේරත් කියයි

එළඹෙන මහ මැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ අගමැති ධූරය හිමි වන්නේ වත්මන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියට බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ…