Month: October 2024

ග්‍රෑන්ඩ්පාස්හි වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එම වෙඩි තැබීම අද (16) දහවල් 3ට පමණ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයා…

මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්න – නිමල් ලාන්සා

එළඹෙන මහ මැතිවරණයේදී ජනතාව සිදු කළ යුත්තේ ජාතික ජන බලවේගයට බලය ලබාදීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා. හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙවර මහ මැතිවරණයේදී…

නැගෙනහිර තුර්කියේ භූ කම්පනයක්

නැගෙනහිර තුර්කියේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙස සටහන් වූ බවයි. භූ කම්පනයෙන් සිදුවූ ජිවිත හානි හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු…

අපේක්ෂක මනාප අංක නිකුත් කරයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ මනාප අංක නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අද (16) දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ලබාගත හැකි බවයි.

පෙර දිනට සාපේක්ෂව අද රන් මිල තරමක් ඉහළට

ඊයේ (15) දිනට සාපේක්ෂව අද (16) රන් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 221,450ක් ලෙස සටහන් වුණා. එමෙන්ම කැරට් 22 ග්‍රෑම් 8ක…

යටගිය ඝාතන සිද්ධීන් රැසක් යලි කරළියට

ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධි අත්හැර ප්‍රධාන අපරාධ සිද්ධීන් 7ක් කඩිනම් විමර්ශන සඳහා යොමු කර තිබෙන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දැනට…

ඩොලරය හමුවේ රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (16) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.91ක් ලෙස සටහන් වුණා.…

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගනී

තමා දේශපාලනයෙන් තාවකාලිකව විශ්‍රාම ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. දේශපාලඥයන් කිසිදිනක විශ්‍රාමයාමක් සිදු නොකරන බවද ඔහු වැඩිදුරටත්…

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක නිකුත් කරයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ මනාප අංක අද (16) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් මඟින්…