අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සංස්ථා සභාපතිවරුන් අද මැතිවරණ කොමිසමට
අද (16) සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සංස්ථා සභාපතිවරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සිදු කරන සාකච්ඡා සඳහා ඔවුන් කැඳවා ඇති…