Month: October 2024

ධීවරයින්ට ඉන්ධන සහනාධාරයක්

මාස 06ක් සඳහා රු. 300,000 උපරිමයකට ධීවරයන්ට ලීටරයකට රුපියල් 25ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15ක සහ මසකට දින 25ක් සඳහා රැකියාවේ නිරත වන දිනවලට රුපියල් 25ක සහනාධාරයක්…

විජිත හේරත්ගෙන් පොලිස් නිළධාරීන්ට උපදෙසක්

දේශපාලන බලපෑම් වලින් තොරව රාජකාරී කිරීම සදහා පොලිස් නිලධාරීන්ට හැකියාව තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පොලීසියට ජනතාවගෙන් එල්ල වූ චෝදනාවලින් නිදහස්…

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම එළඹෙන සඳුදා සිට යළි අරඹයි

එළඹෙන සඳුදා (21) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති…

බඹර ප්‍රහාරයකින් පාසල් සිසුන් පිරිසක් රෝහල්ගත කෙරේ

වාරියපොල නගරයේ පිහිටි පාසලක ගසක තිබූ බඹර කූඩයක් ඇවිස්සීමට ගිය සිසුන් පිරිසකට ඊයේ (14) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වාරියපොළ පොලීසිය සඳහන් කළේ පාසල් සිසුන් 37කට දෙනෙක් එලෙස බඹර ප්‍රහාරයට…

පාර්ලිමේන්තුවට කොළඹින් විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව නියෝජනයක්

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට සර්වජන බලය සංවිධානය විසින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් දෙදෙනෙක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බුද්ධික ඒකනායක සහ හෂිනි…

ලංකාවේ දරුවන් රැසකට උග්‍ර මන්දපෝෂණය

මෙරට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 10,323ක් උග්‍ර පෝෂණ ඌනතාවයෙන් සහ 25,269ක් මන්දපෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව 2024 වර්ෂයට අදාළව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මඟින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා. උග්‍ර…

විශ්‍රාම වැටුප් ඉහළට

ලබන මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් 3,000ක් එකතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඔක්තෝබර් මාසය සඳහා එම මුදල අන්තර්කාලීන දීමනාවක් ලෙස…

කාර්මික නිෂ්පාදන දර්ශකයේ වර්ධනයක්

කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා 1.2%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2023 වසරේ අගෝස්තු මාසයේ 90.2ක් වූ…

ඇමති විජිතගෙන් පොලිසියට උපදෙස්

දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරී කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට හැකියාව තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පොලීසියට ජනතාවගෙන් එල්ල වූ චෝදනාවලින් නිදහස් වීමට…

වියදම් වාර්තා නොදුන් ජනපති අපේක්ෂකයන්ට වැඩ වරදී

2024 පැවති ජනාධිපතිවරණයේදී ඒ සඳහා ඉදරිපත් වූ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙක් මැතිවරණ වියදම් වාර්තා ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ වන විටත් වියදම් වාර්තා ලබා නොදුන්…