කාලගුණයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් මිලියන 50ක්
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩා විදින සියලු ජනතාවට ඉතා ඉක්මනින් අවශ්‍ය සහන ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම…
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩා විදින සියලු ජනතාවට ඉතා ඉක්මනින් අවශ්‍ය සහන ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම…
2024 ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. මැතිවරණ කොමිසම සඳහන් කළේ 2024 මහ මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයන්ට මෙම සංයුක්ත තැටිය…
මතභේදකාරී තත්වයකට මුහුණ දී තිබෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) දිනයේ දැනුම්දීමට නියමිතව තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ අද (14) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මේ…
මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කර තිබෙනවා. සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම වෙනුවෙන් මහනුවරදී ඊයේ (13) පැවති…
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අදත් (14) බස්නාහිර,…
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (09) පැවැත්වෙනවා. ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ…
මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ Po Lang පුහුණු රුවල් යුධ නෞකාව නිල සංචාරයක් සදහා කොළඹ වරායට ඊයේ (08) පැමිණ තිබෙනවා. Sail Training vessel වර්ගයට අයත් මෙම පුහුණු රුවල් යුධ…
පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණ කටයුතු සඳහා රටවල් 08ක නිරීක්ෂකයන්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ සාක් කලාපීය රටවල් සහ රුසියාවෙන්…
මෙම සතියට අදාළ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සුදු සීනි 1kg අලෙවි කළ හැකි මිල පරාසය දැක්වෙන්නේ රු.237 – රු.269…
රාජගිරිය කොස්වත්ත ප්‍රදේශයේදී වංචනික ලෙස ඉඩම් බලපත්‍රයක් සකස් කිරීම ඇතුළු චෝදනා 2කට වරදකරු වූ නීතිඥවරයෙක්ට වසර 8ක් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය විසින්. එමෙන්ම මහාධිකරණ විනිසුරු ආදිත්‍ය…