Month: October 2024

මිල්ටන් සුළි කුණාටුවෙන් ඇමෙරිකාවට දැඩි බලපෑම්

ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට මේ වන විට මිල්ටන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තයට බලපා ඇත්තේ හෙලීන් සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී දින කිහිපයක් ඇතුළතයි.…

සුරැකුම් හා විනිමය කොමිසමට නව සභාපතිවරයෙක්

සුරැකුම් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (08) සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහු…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මුද්දර අහෝසියි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර තිබෙන මුද්දර ළඟම තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස දැනුම්දී තිබෙනවා. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ එම මුද්දර භාවිතා කිරීම තහනම් වන බැවින්. එම මුද්දර අවලංගු…

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන සමාලෝචනයක්

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව යළි සමාලෝචනය කිරීමට තීරණය කර තිබෙන බව ඊයේ (07) රැස්වූ සමාලෝචන කමිටුවේදී ප්‍රකාශ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන තක්සේරු සමාලෝචනය…

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම අදින් අවසන්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීම අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මේ වන තුරු තැපැල් ඡන්ද අයැදුම්පත්…

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක අධාරයක්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක අධාරයක් මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200ක ගිවිසුමකට අද (07) අත්සන් තබා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති අනුර…

විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයෙක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ විස්සකට අධික…

ගාසා තිරයේ යුද ගැටුම් ආරම්භ වී වසරක්

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් ආරම්භ වී අදට (07) වසරක් ගත වනවා. පසුගිය ඔක්තෝම්බර් 07 වනදා ඊශ්‍රායලයට හමාස් සංවිධානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟම දෙපාර්ශවයන් අතර මෙම යුද ගැටුම් ආරම්භ වුණා.…

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් නවතියි

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම කාලය තුළ දී එම ආයතන ප්‍රධානීන්…

හිටපු ජනපතිගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා. ඔහු සඳහන් කළේ මේ වන විටත් ආරක්ෂාව සඳහා 163…