කේම්බ්‍රිජ් පීඨාධිපති ධූරයක් සඳහා ශ්‍රී ලාංකිකයෙක්
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කේම්බ්‍රිජ් විනිශ්චයකාර ව්‍යාපාරික පාසලේ නව පීඨාධිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙක් වන මහාචාර්ය ගිෂාන් දිසානායක නම් කර තිබෙනවා. ඔහු හෙට (01) එම පීඨාධිපති ධූරයේ පත්වීම භාර ගැනීමට නියමිත බවයි වාර්තා…