විශ්ව විද්‍යාල සඳහා උසස් පෙළ ප්‍රතිඵල මත අයදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට දුන් කාලය අවසන්
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල සඳහා අයදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට ලබා දුන් කාලය අවසන් වී තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ ලියාපදිංචි වීමට ලබා දුන්…